මුදල් ප්‍රේෂණ සීමාව කොපමණද?
නිතර අසනු ලබන ප්‍රශ්න සහ පිළිතුරු එකම තැනකින්
සාක්ෂි ලේඛන ඉදිරිපත් කිරීමකින් තොරව, කොරියානු පුරවැසියන්ට ඇමරිකානු ඩොලර් 100,000ක් දක්වාත්, විදේශිකයින්ට ඇමරිකානු ඩොලර් 50,000ක් දක්වාත් මුදල් ප්‍රේෂණය කළ හැකිය. (සියලුම මූල්‍ය ආයතන හරහා සිදුකරන ප්‍රේෂණ එකතුව සැලකිල්ලට ගෙන, 2026 ජනවාරි සිට ක්‍රියාත්මක වන විදේශ විනිමය ගනුදෙනු නීති අනුව.) එක් වරකට සහ දිනකට අදාළ ප්‍රේෂණ සීමාව App එකේ මුදල් ප්‍රේෂණය කරන screen එකෙන් පරීක්ෂා කළ හැකිය.


















